වීතරාගී පේ‍්‍රමයක්

වීතරාගී පේ‍්‍රමයක්

‘‘ කුමුදු එළියට යන්න.. මේ මගෙ ගමේ නංගි කෙනෙක්... මං ටිකක් කතා කරලා එන්නං..’’ 
දොස්තර මහතාගේ වදන් නියෝගයක් නොව ඉල්ලීමක් බව දැනුනු හෙදිය කාමරයෙන් එළියට ගියාය. ඇඳෙහි වැතිරී සිවිලිම දෙස ඇසි පිය නොගසා බලා සිටි නෙළුම් යන්තම් හිස හරවා දොස්තර මහතා දෙස බලා පරාජිත බවකින් ඉවත බලා ගත්තාය. තවත් මොහොතක් එලෙස ඉවත බලා සිටි ඇය ඉතා සෙමින් හැරී ඔහු ගේ මුහුණ දෙස බලද්දී දුටුවේ එක එල්ලේම තම දෑස් දෙස බලා සිටින ඔහුගේ තියුණු දෑසයි. ගෙවී ගිය විනාඩි කිහිපයේ ඔවුන් දෙදෙනාම කිසිදු වදනක් නොදෙඩූ බව දෙදෙනාටම මතක ඇත. 
‘‘ ඉතින්..’’ 
ඔහු නිහ`ඩ බව බිඳීමින් හ`ඩ අවදි කළේය. 
‘‘ ඔහෙ ඉන්නවා මිලින්ද මහත්තයා..’’
අතීත මතකයන් අතරදී නම් තමා ඉතින් යැයි කී විට ඇය ඔළුව මඳක් වම් ඇලයට හරවා සුරතල් හඬින් ‘කිතුල් ’ යැයි කියන බව ඔහුට සිහිපත් විය. කාලය විසින් සියල්ල වෙනස් කර ඇත. ඒ වින්දනීය අතීතය වෙනස් නොවී තිබුනා නම් කෙතරම් සුන්දරදැයි ඔවුන් දෙදෙනාම එකිනෙකාට හොරෙන් සිතන්නට ඇත. 
‘‘ ඇඟ පත ඩිංගක් ඇදිලා ගියාට නෙළුම් ගෙ ඇස් දෙකේ දඟලන ආදර බැල්ම තාම එහෙමමයි..’’
‘‘ ඇයි මගෙ විතරක් ... මිලින්ද මහත්තයගෙ ඇස් දෙකේ වල් බැල්මත් තාම එහෙමම තමා..’’
නෙළුම් ගේ පිළිතුරෙන් මිලින්ද මොහොතකට තිගැස්සී ගියේ නිතැතිනි. නෙළුම් ඉදිරියේ කිසි දින කතාවෙන් නොපැරදුනු මිලින්ද සැනෙකින් පිළිතුරක් ගොනු කර ගත්තේය.
‘‘ වනචර වල් බැල්මයි.. ආදර වල් බැල්මයි .. දෙකක්නෙ..’’
‘‘ අපොයි ඔව් .. ආදර වල්කමයි .. වනචර වල් කමයි දෙකක් කියලා මං දන්නවනෙ..’’
‘‘ ඒ කියන්නෙ මං ගාව තිබුනෙ..’’
‘‘ එහෙම පිටින්ම ආදර වල්කම.. මං ඒකට අදටත් ගරු කරනවා මිලින්ද මහත්තයා.. ’’
මිලින්ද ට අතීත මතකයන් බොහොමයක් යළි සිහිපත් කරවන්නට ඇයගේ එම වැකිය උත්පේ‍්‍රරකයක් විය. එහෙත් ඒ අතීතයට දුව යන්නට තරම් නිදහසක් ඔහුට ඒ මොහොතේ නොමැති වූයෙන් සිත රිදවන සියුම් වේදනාවක් පමණක් උරුම කර ගනිමින් ඔහු නිහ`ඩ විය. කාමරයේ දොරට නියපොතු තුඩු වලින් තට්ටු කරන හ`ඩක් මතු වූයේ දෙදෙනාගේම කතාවට බාධාවක් වෙමිනි. ඒ මිලින්ද හා ලෙඩුන් බලන්නට යන හෙදිය, කුමුදු ගේ බව ද මිලින්දට හªනාගැනීමට අපහසු නැත. තමා කැඳවන තුරු ඇය දොර නොහරින බව දන්නා මිලින්ද ‘ එන්න’ යැයි තරමක් හ`ඩ නගා කීය. දොර හැර ඇතුළු වූයේ ඔහු බලාපොරොත්තු වූ  හෙදිය ම විය.
‘‘ එක්ස්කියුස් මී .. සර්.. පහේ කාමරේ පේෂන්ට් ආයෙත් වමනෙ දානවා.. ’’
‘‘  ඕකේ ... යමු.. ’’
නෙළුම් දෙස බලා කිසිවක්ම නොපැවසූ මිලින්ද සැනෙකින් හෙදිය සමග එවතට ගියේ යළි එන බවට නිහ`ඩ පණිවුඩයක් තබමිනි. නෙළුම් වැසී ගිය දොර දෙස බලා තදින් සුසුමක් හෙළුවාය.
                    ------------------
වෙනදා මෙන් පාසැල ඇරී නිවසට පැමිණෙන නෙළුම් නිල ඇªම ගලවා දමා කුස්සියට දුව යන්නේ අම්මා මේසය මත බෙදා තබා ඇති බත් බªන වෙතය. වත්ත පාමුලෙන් සොයා ගන්නා කලවන් පලා මැල්ලූමක් අම්මාගේ බත් බªනේ වරදින්නේ නැත. මේසය මත බත් බªන නොමැති බව දුටු ඇය ට එදින උදයේ පාසැලට පිටත් වන්නට පෙර අම්මා කී දේ සිහිපත් විය. දවාලට යමක් උයා තියන්නට නොහැකි වන එවැනි දවසක් වුවහොත් අම්මා උදෙන්ම ඒ බව නෙළුම් සමග පවසයි. 
‘‘ අනේ කෙල්ලෙ අද උදෙන්ම මුදලාලි ගෙදරට යන්න වෙනවා. අද හාමිනේගෙ පත්තුව බදින දවසනෙ .. උඹ ඉස්කොලෙ ඇරිලා එහෙට වරෙන් මොනා හරි කන්න.. ’’
ඉඳහිට දිනක මුදලාලි ගෙදරින් දවාලට බත් පිඟානක් කෑම නෙළුම් ට අමුතු ලජ්ජා සහගත දෙයක් නොවේ. පාසැල අවසන් ව නිවසට පැමිණ මුහුණ කට සෝදා ගෙන චීත්ත ගමුමෙන් සැරසෙන නෙළුම් මුදලාලි නිවසේ කුස්සියට රිංගන්නේ හුරු පුරුදු ලෙසිනි. 
‘‘ ආ.. උඹ ආවාද.. ආං කුස්සියෙ මේසෙ උඩ බත් පිඟානක් අති .. කාලා පලයන්... ’’
අම්මා එසේ කීවද කෑමෙන් පසු එක්වරම මුදලාලි නිවසෙන් ඇය පිටව නොයන බව අම්මා දනී. පිඟාන සෝදා තබා පසුපස දොරින් ඉවතට එන නෙළුම් මඳ වේලාවක් මුදලාලි වත්තේ ඇති පොල් ගස් යාය දෙස බලමින් සිටී. ඇගේ දෑස් අතු පතරින් එහා මෙහා යන්නේ කොතැනක හෝ ලේන් පොරයක් ඇස ගැසෙන තුරුය. එකිනෙකා පසුපස එළවා යමින් ලේනුන් දෙදෙනෙකු රණ්ඩු කර ගන්නා ආකාරය දකින්නට නෙළුම් ආසා කරයි. ඇතැම් දිනක ඇය තනියම කතා කරමින් එක් ලේනෙකුට සහයෝගය දෙයි. එවිට ඇයට තමා ඉන්නා තැනද අමතකව ගොස් මහා හයියෙන් හිනාවක් මතුවෙයි. 
‘‘ මොකෝ උඹට ඔල්මාදෙද බං..තනියම හිනා වෙන්නෙ..’’
අම්මා එසේ ඇසූවත් ඇය සිනාසුනේ ලේන් පොරයක් හෝ කපුටු පොරයක් දැක බව අම්මා දනී. අම්මාගේ හ`ඩින් පියවි ලොවට පිවිසෙන නෙළුම් කුස්සියේ පසෙක ඇති ගේ අතුගාන කොස්ස රැුගෙන ගෙතුලට යන්නේ නිවස අස් පස් කර අතුගා පිරිසිදු කිරීමට ය. මුදලාලි නිවසේ කුස්සිය මෙන්ම අනෙකුත් කාමර ද නෙළුම් ට කුඩා කල පටන් හුරු පුරුදු ය. කලෙක සිට කොන්දේ අමාරුවක් සෑදී ප`තිකාර ලබන මුදලාලි හාමිනේ ගේ කාමරයට නෙළුම් එකවර ඇතුළුවන්නේ නැත. හෙමිහිට දොර පියන අඩක් හැර හාමිනේ නිදිදැයි පරීක්ෂා කර බලයි. හාමිනේ නිදි නම් එම කාමරය අස් පස් කරන්නේ නැත. 
‘‘ ආ .. වරෙන් වරෙන් කෙල්ලෙ.. මං දැනගත්තා උඹ ඇවිදිල්ලා කියලා .. කුස්සිය පැත්තෙන් කැකිරි පලන සද්දෙ ඇහෙනකොටම.. ’’
නෙළුම් ලජ්ජාවෙන් බිම බලාගෙන කාමරයට ඇතුළු වෙයි. පාසැල ගැනත්, ඉගෙනුම ගැනත් මොහොතක් විමසන මුදලාලි හාමිනේ නෙළුම් ට වැඩ පවරයි. 
‘‘ මං ඩිංගිත්තක් ඇහැ පියා ගන්නං .. ඒකට කමක් නෑ.. උඹ කාමරේ ඩිංගක් අතු ගාලා දාපන්කො ..’’
නෙළුම් ඉතා පිළිවෙලට, සීරුවට කාමරය අතුගා මං යනවා.. හාමිනේ .. කියාගෙනම ඉවත්ව යයි. 
කොස්ස ද රැුගෙන කුස්සිය දෙසට පියවර කිහිපයක් තැබූ නෙළුම් ට හදිසියේම මිලින්ද මහත්තයා සිහිපත් විය. මිලින්ද මහත්තයා මුදලාලි යුවල ගේ එකම පුත‍්‍රයාය. මුදලාලි නිවස තමාට හුරු පුරුදු වූ කුඩා කල පටන් ම නෙළුම් මිලින්ද මහත්තයා ඇසුරු කළේ මිතුරෙකු හා සහෝදරයෙකු ලෙසිනි. තමන්ට වඩා වසර කිහිපයක් වැඩිමහලූ වූ මිලින්ද මහත්තයා ද තමාට පිට කෙනෙකු ලෙසින් හෝ ගෙදර කුස්සියේ වැඩ පල කර දී, උයා පිහා කන්නට දෙන කුස්සි අම්මාගේ දුවක ලෙසින් හෝ නොසැලකූ බව නෙළුම් දනී. හදිසියේ මිලින්ද මහත්තයාව සිහිපත් වූ නිසාදෝ ඔහුගේ කාමරය හැර අස් පස් කර අතුගා පිරිසිදු කිරීමට නෙළුම් ට ආසාවක් ඇති විය. කවදත් අගුළු දා වසා නොතබන මිලින්ද මහත්තයාගේ කාමරයේ ඇති සුවඳ ට නෙළුම් ආසා කළා ය. කොළම පාසැලක බෝඩිමේ නැවතී ඉගෙන ගන්නා මිලින්ද මහත්තයා සති අන්ත නිවාඩුවට ගෙදර පැමිණ ආපසු ගිය පසු නෙළුම් එම කාමරයට යන්නේ එහි පිරී ඇති මිලින්ද මහත්තයාගේ විලවුන් සුවඳ විඳින්නටය. එය විදේශයකින් ලැබුනු විලවුන් වර්ගයක් බව නෙළුම් දනී. එම දින දෙකෙහි ඔහු හැඳ  කිළුටු කළ කමිස කීපයෙහි විලවුන් සුවඳත් , දහඩිය සුවඳත් මුසුව හැමූ ඒ තාරුණ්‍යයේ පිරිමි සුවඳ ට නෙළුම් සැබැවින්ම ආසා කළාය. 
මුළුමනින්ම වසා නොතිබුනු ඒ කාමරයට නෙළුම් රිංගා ගත්තේ කිසිදු පැකිලීමකින් තොරවය. තම නිවසේ ඇති තමාගේ කුඩා කාමරයට කිසිදු තිගැස්මකින් තොරව ඇතුළුවන ආකාරයටම කුමක්දෝ ගීත කොටසක් දෙතොලින් හ`ඩවමින් කාමරයට කඩා වැදුනු නෙළුම් අවතාරයක් දුටුවාක් මෙන් තිගැස්සී ගියේ ඇඳ මත දිගා වී පොතක් කියවමින් සිටි මිලින්ද මහත්තයා දැකීමෙනි. දියෙන් ගොඩට විසිවී ගිය පෙතියෙකු මෙන් ගැහෙන්නට පටන් ගත් නෙළුම් ආපසු යාමට දොර සොයා ගත නොහැකි වූවෙකු මෙන් අසරණ වී සිටියාය. දොර වෙත දිව ගොස් දොර පියනට අත තබනවාත් සමගම මිලින්ද මහත්තයාගේ හ`ඩ ඇසින.
‘‘ නෙළුම්... ’’
ඇය එසවූ පය ඉදිරියට නොතබා යළි එකතැන ම බිම තබා සිට ගත්තාය.
‘‘ නෙළුම් ... කොහෙද දුවන්න හදන්නෙ... හරියට මාව අඳුනන්නෙ නෑ වගේ නෙ.. ’’
ඇයගේ මුවට මඳ සිනහවක් නැගුනද සියොළඟම වෙව්ලනු දැනින. ඊළඟ මොහොතේ ඇඳෙන් බැස ගත් මිලින්ද මහත්තයා සෙමෙන් දොර දෙසට ඇවිද අවුත් අඩක් හැර තිබූ දොර අගුළු නොවැටෙන ලෙස වසා දැමීය. තමා අසලටම පැමිණි මිලින්ද මහත්තයාගේ සිරුරෙන් විහිදුනු දඟකාර තුරුණු සුවඳ නෙළුම් ගේ නැහැ පුඩු වලට පහසුවෙන්ම දැනින. ඒ සැනින් ම තම බඳ වටා ඇදී ගිය දෑතකින් තමාව ඉදිරියට ඇද ගත් මිලින්ද මහත්තයා ඔහුගේ සිරුර ට තමාව තදින් තුරුළු කර ගනු නෙළුම් ට දැනින. 
‘‘ මේ ... මොකද මේ ... අනේ.. අනේ.. එපා.. ’’
මිලින්ද මහත්තයාගේ පපුවට තම දෑත තබා ඔහුව ඉවතට තල්ලූ කරන ගමන් නෙළුම් කීවද එම හ`ඩ කෙඳිරිල්ලක් පමණක් ම විය. සුන්දර ළමා වියත්, ගැටවර වියත් පසුකොට යොවුන් වියට එළැඹෙන තෙක්ම සිතින් පමණක් සුවය විඳි මිලින්ද මහත්තයාගේ දහඩියට මුසු විලවුන් සුවඳ සැබෑ ලෙසම තම නාස් පු`ඩු දිගේ ඇදී යනු නෙළුම් ට දැනින. තත්පර කිහිපයකින්ම තම සිරුර ගිණියමකින් උනුසුම් වූ අයුරුත් , මිලින්ද මහත්තයා හැඳ සිටි කොට කලිසමෙන් ඉදිරියට නෙරා ආ යමක් තම යටි බඩ පෙදෙසට තද වන අයුරුත්, කෙමෙන් තම සිරුරේ මෙතෙක් අත් නොවිඳි කුමක්දෝ හැඟීමක් ඉපිලී එන අයුරුත් නෙළුම් ට දැනින. 
ඒ තුරුළු කරගත් තුරුල්ලේම තමාව සෙෙමින් සෙමින් යහන වෙතට ඇදී යනු නෙළුම් ට නොදැනුනා නොවේ. එහෙත් මිලින්ද මහත්තයාව වැරෙන් තල්ලූ කර දමා කාමරයෙන් පිට වී දිව යන්නට ඇයට සිතක් ඇති වූයේ නැත. මොහොතකින් නෙළුම් යහන මතට නිදි කරවා ගත් මිලින්ද මහත්තයා තම සිරුර මත උස් පහත් කළ අයුරුත්, තම රහස් පෙදෙස ඇසුරේ කුමක්දෝ දෙයක් සිදුවෙමින් තිබෙන අයුරුත් ඇයට දැනින.  කිසිදු වේදනාවකින් තොරව, ආශ්වාදජනක සිතින් එය විඳ ගනිමින් නෙළුම් දෑස පියා ගත්තාය. එක්වරම තම සිරුරෙන් ඉවතට පෙරළුනු මිලින්ද මහත්තයා තදින් හති ලන අයුරු නෙළුම් ට ඇසෙන විට ඇය සිටියේ ද යටි බඩ දෙසින් ඇරැුඹී මුළු සිරුර ම පිරීගිය හිරිවැටීමකින් යුතු ගැස්මකින් හා සිහින් හතියකින් ද යුතුවය. සැනෙකින් පියවි සිහිය එළඹවා ගත් නෙළුම් එක් වරම ඇඳෙන් ඉවතට පැන ගවුම සකස් කර ගනිමින් කාමරයෙන් ඉවතට දිව ගියාය. ඔහු පෙළැඹුනු හදිසි ලිංගික උවමනාවක් සන්සිඳුවා ගැනීමට තමා කුඩා කල පටන් රැුකගත්  තමාගේ පිරිසිදු බව යොදා නොගැනීම පිළිබඳව මිලින්ද මහත්තයාට හදවතින් පින් දෙමින් කුස්සිය දෙසට ගිය නෙළුම් ... මං යනෝ..... කියමින් අම්මාට ඇසෙන්නට කෑ ගසමින් එක පිම්මේ ම තම නිවස වෙත දිව ගියාය. 
නිවසේ තම කුඩා කාමරයේ බිත්තියේ එල්ලා ඇති කුඩා කැඩපත ඉදිරියේ සිට ගත් නෙළුම් විමතියෙන් යුතුව එතුලට එබී , එහි දක්නට ලැබෙන තම චායාව දෙස බලා සිටියාය. දකුණතින් තම යටි කුස මත එහා මෙහා පිරිමරිමින් මොහොතකට පෙර දැනුනු අපූරු මිහිරියාව ගැන යළිත් සිහි කළාය. එදා ඇරඹුනේ ආදරයක් ද, සෙනෙහසක් ද, එකිනෙකා උවමනාවක් ද යන්න කිසි දිනක නෙළුම් ට තේරුම් ගන්නට නොහැකි විය.
කාලය ගෙවුනේ සාමාන්‍ය ලෙසිනි. සති අන්තයට නිවසට එන මිලින්ද මහත්තයා ව කෙසේ හෝ මග හැර සිටින්නට නෙළුම් වග බලා ගත්තාය. මුදලාලි නිවසේ මුළුතැන් ගෙය තුළ දී මිලින්ද ට නෙළුම් හමුවෙයි. 
‘‘ කොහොමද නෙළුම් .. විභාගෙ දැන් ළඟයි නේද.. ’’
‘‘ ඔව් .. තව මාස හතරයි නෙ..’’
‘‘ හොඳට පාඩම් කරන්න  ඕනෙ ... එක පාරෙන්ම ගොඩ යන්න බලාගෙන .. හොඳ රිසල්ට්ස් ආවොත් ටවුමෙ බාලිකාවට යන්න පුළුවන් .. ’’
‘‘ අනේ බේබි මහත්තයා මේ කෙල්ලට මොන ටවුමෙ ඉස්කෝලද ... මොකැ බේබි මහත්තයා වගේ දොස්තර කෙනෙක් වෙන්නයැ... ’’
‘‘ ඇයි නෙළුම්ලෑ අම්මෙ එහෙම කියන්නෙ.. ඇයි ඔය ඉස්පිරිතාල වල ඉන්න දොස්තර නෝනලා සේරම වලව් වලින් ගිය ඈයොද .. මේ ඈත පළාත් වල ඉස්කෝල වලින් උසස් පෙළ කරන්න කොළඹ ලොකු ඉස්කෝල වලට ආව සාමාන්‍ය පවුල් වල ළමයි .. ’’
මිලින්ද මහත්තයා වැඩිහිටියෙකු සේ තම අම්මා ට උපදෙස් දෙන අයුරු නෙළුම් යටි සිතෙන් සිනාවෙමින් බලා සිටියි. 
‘‘ පාඩං කරන්න හදාගෙන හිටිය හිත අවුල් කරලා දාලා දැන් එනවා බණ කියන්න.. ’’ නෙළුම් එසේ කීවේ නැත. සිතුවා පමණි.
‘‘ පාඩං.. පාඩං.. පාඩං කරන තරමට ප‍්‍රතිපල හොඳයි.. ’’
මිලින්ද මහත්තයා එවර කීවේ තමාව උනන්දු කරවීමට බව නෙළුම් දනී.
‘‘ කියලා වැඩක් නෑ.. පාඩං කියලා කොච්චරක්ද අප්පා ... මේ ළඟදි ඉඳං අලූත් සර් කෙනෙක් අවුදිං අලූත් පාඩම් කියාදෙනවා නෙව.. නිදාගන්න ගිහිල්ලත් ඒ පාඩං තමයි ඔලූවෙ.. ’’
‘‘ ඉතිං බං ඒක හොඳයි නෙ... ඒ සර් උඹේ හිතට .. ඇඟට දැනෙන්න කියාදෙනවා ඇති .. ඒක නෙව හැමවෙලේම මතක් වෙන්නෙ..  ’’
නෙළුම් ගේ මුවින් එතෙක් සිර කරගත් සිනහව හිකිස්.. හඬින් එළියට පනිනවාත් සමගම නෙළුම් ද කුස්සියෙන් එළියට පැන ගත්තාය. 
‘‘ මේ කෙල්ලට පිස්සු නෙළුම්ලෑ අම්මෙ.. ’’
මිලින්ද මහත්තයා ඈත්ව ගිය පසු නෙළුම් ද අම්මාගෙන් සමු ගෙන නිවස බලා දිව ගියාය. එවැනි සිදුවීම් සිදු වූ ගණන කොපමණදැයි නෙළුම් ට සිහිපත් කරගත නොහැක.   ගෙවී යන කාලයත් සමග මිලින්ද මහත්තයා තමන්ට සෙමෙන් සෙමෙන් ළං වනු නෙළුම් ට නොදැනුනා නොවේ. එහෙයින් හැම විටෙකම මිලින්ද මහත්තයා හා තනි නොවන්නට ඇය වග බලා ගත්තාය. ඔහු කෙරේ තමා තුළ ඇත්තේ කුමන ආකාරයේ හැඟීමක්දැ යි හෝරා ගණන් හිත තුළට කිමිද සොයන්නට ඇය ගත් කිසිදු උත්සාහයක අවසන විවාහයක් වැනි සුන්දර සිහිනයක් කිසි දිනෙක මතුව නොආ බව නෙළුම් දනී. මිලින්ද මහත්තයා තුළ ඇත්තේ අතිශය ගෞරවයෙන් යුතු සෙනෙහසක් බවත්, එහි තුළ ඔහු වෙනුවෙන් විරාගික පේ‍්‍රමයක් ගොඩ නැගී ඇතිවාක් මෙන් සියුම් හැඟීමක් ද ඇති වගක් ඇයගේ සිත කියයි. 
මුදලාලි නිවසේ ඇති බිත්ති, ප‍්‍රාකාර පුපුරුවා හැර ඒ සුන්බුන් මැදින් මිලින්ද මහත්තයාගේ අතෙහි පැටලී  මුදලාලි හාමිනේ දෙස සමච්චල් හිනාවක් පාමින් පියමනින සිතිවිල්ලක් කිසි දිනෙක සිහිනයක හෝ නෙළුම් දුටුවේ නැත. එහෙත් කිසිදු සැළසුමක් නොමැති අහඹු සැනෙක මිලින්ද මහත්තයා ඇයව ඔහුගේ පපුවට තුරුළු කරගන්නා හැම මොහොතකම ඒ පපුව මැද මුහුණු ඔබාගෙන ඔහුගේ සුවඳ විඳීන්නට නෙළුම් පෙළෙඹුනේ නොදැනුවත්වම ය. එහෙත් ඒ කිසිදු මොහොතක පළමු තුරුල්ලේදී ගිය දුර ඇයව කැඳවාගෙන යාමට නොහැකි වන ලෙසට ඔහුගෙන් ගැලවී යන්නට ඇය හැම විටෙකම වගබලා ගත්තාය. 
මුදලාලි නිවසේ මිදුලේ පසෙක ඇති ජම්බු ගස රතු පැහැ ගෙඩි වලින් හැම වාරයකම පිරී යන්නේය. සති අන්තයක මිලින්ද මහත්තයා නියසට පැමිණි විටෙක එහි පහල අතු වල එල්ලී රතුම රතු ජම්බු කඩාගෙන කෑම සිරිතක් කරගෙන සිටී. එවන් මොහොතක නෙළුම් කුස්සියේ සිටියහොත් ඇයව ද මිදුලට අ`ඩගසා ගැනීම මිලින්ද මහත්තයාගේ පුරුද්දකි. පහල අතු වල ඉදුනු ගෙඩි අවසන් වූ විට ඔහු පළමු අතුතට ගොඩවේ. එවිට ලැබෙන්නේ කළු පැහැ රතු පාට පැණිම පැණි රස ජම්බු ගෙඩි බැවින් බිමට කඩා දමන්නට නොහැක. 
‘‘ අනේ මේ නෙළුම් ... තමුසෙගෙ ලැජ්ජාව තියලා ඔය ගවුමෙ වාටිය උස්සලා අල්ලනවකො මේ ගෙඩි ටික .. නැත්තං බිම වැටිලා චප්ප වෙයි... ’’
මිලින්ද මහත්තයා කෑ ගසන්නේ ගමටම ඇසෙන පරිදිය. නෙළුම් , තමා හැඳ සිටින දිගු ගවුමේ පහල වාටිය ඉහලට නමා උරයක් අල්ලනවා සේ අල්ලාගෙන සිටින විට මිලින්ද මහත්තයා අතින් කඩා ගන්නා ගෙඩි ගවුමේ රැුඳෙන්නට දමයි. ඉඳහිට ගෙඩියක් දෙකක් තම ලැමට වදින සේ වැටෙන්නේ අහම්බෙන් ද නැතහොත් හිතා මතාම දැමීමෙන් ද යන්න තෝරා බේරා ගැනීමට නෙළුම් උත්හාස නොදරයි.
‘‘ ඔය .. මොනා කරනවද මන්දා... ’’
නෙළුම් නොමනාපයෙන් මෙන් කියද්දී ‘‘ සොරි .. සොරි.. අතින් ලිස්සුවා.. ’’ කියා කියනු ගස උඩින් ඇසේ. එවැනි ඇතැම් දිනෙක මුදලාලි හාමිනේ ආලින්දයට පැමිණේ.
‘‘ අනේ .. අනේ .. අපූරුයිනෙ ගෑණු ලමිස්සියක් ගවුම උස්සගෙන ඉන්න හැටි.. දාන්නයි කිවුවෙ ගවුම පල්ලෙහාට.. ’’
මුදලාලි හාමිනේ ගේ ගෝරනාඩුවට ඇතැම් විටෙක නෙළුම්ගේ අතින් ගවුම් මල්ල අතහැරෙන්නට යයි. 
‘‘ අනේ හාමිනේ .. දිග යට සායක් ඇඳලනෙ ඉන්නෙ..’’
එසේ කියමින් නෙළුම් නිදහසට කරුණු කියයි. එසේ කියමින් ගවුම් මල්ල ඔසවාගෙනම ආලින්දයට ගොඩවන නෙළුම් මුදලාලි හාමිනේ වෙත ඔඩොක්කෙ පායි. කළු පැහැ රතු වූ ගෙඩි කිහිපයක් අතට ගන්නා ඇය මිදුල දෙස බලා යළි හ`ඩ අවදි කරයි.
‘‘ හා .. හා.. දැන් ඇති .. බහිනවා ගහෙන් ... මේ කෙල්ලවත් නවත්තගෙන ඉලන්දාරි ගස් නැගලා .. බහිනවා .. බහිනවා .. ’’
‘‘ හාමිනේ ට තව  ඕනෙද.. ’’
‘‘ සාලෙ මේසෙන් ඔය ටික තියහංකො .. උඹත් ටිකක් ඇන්න ගෙදර පලයං .. හැන්දෑවෙන්නත් ආවා නෙව .. ’’
‘‘ හා .. හාමිනේ .. මං එහෙනං යන්නං .. ’’
එසේ පවසන නෙළුම් මිදුල දෙස හැරී ‘‘ මං යනෝ... ’’  කියා කෑ ගසන්නේ මිලින්ද මහත්තයාට බව හාමිනේ දනී. ඇය කිසිත් නොකියයි. තමා ට දෙවැනි අම්මා කෙනෙකු වූ මුදලාලි හාමිනේ තමා කෙරේ තබා ඇති විශ්වාසය බිඳී ගියහොත් තමා යළි කිසිම දිනක මුදලාලි නිවසට නොපැමිණෙන ලෙසට හිත හදාගෙන සිටින නෙළුම් ට මෙවැනි සිදුවීම් හිත දැඩි ලෙස පාරවන්නක් වෙයි. මිලින්ද මහත්තයාගේ දසුනෙන් පවා ඈත්ව සිටිය යුතුයැයි ඇයට සිත් දෙන්නේ එවිටය. එහෙත් යළිත් නෙළුම් ට මිලින්ද මහත්තයාගේ ආදරණීය වැළැඳ ගැනීමත්, ඒ ලැම දෙසින් ඇදී එන දහඩිය මුසු විලවුන් සුවඳත් සිහිපත් වෙයි.
කාලයේ සුළං රැුළි අතරින් මිලින්ද මහත්තයා වෛද්‍ය විද්‍යාලයට සමත් වූ අතර  නෙළුම් ට උසස් පෙළ කලා අංශයේ ඉගෙනුම ලබන්නට සිදුවූයේ ඇවැසි තරම් සාර්ථක ප‍්‍රතිපලයක් නොලද බැවිනි . තව උනන්දුවෙන් ප‍්‍රතිපල ගත්තානම් වෛද්‍ය අංශයෙන් උසස් පෙළ කරන්නට තිබූ බවක් මිලින්ද මහත්තයා කියූ බව ඇයට නිතරම සිහිපත් වෙයි. උන්න හැටියට මළා මදැයි යනුවෙන් හෙළ වහරේ යෙදෙන්නේ තමන්ගේ ජීවිතය ගැන විය යුතුයැයි නෙළුම් සිතුනු වාර අනන්තය. 
මුදලාලි නිවසේ නොදරුවකුගේ වයසේ පටන් දරුවකු මෙන් තරුණියක වන තුරුම හැදුනු වැඩුනු නෙළුම් ගේ දිවි ඔරුව මහා මාරියාවක පැටලී පෙරලී යන්නේ වැහි කෝඩයක ලකුණකුදු නොමැති මොහොතකය. විශ්ව විද්‍යාලයට පිටත් වන්නට පෙර දින මිලින්ද මහත්තයාගේ ඇªම් එකිනෙක මැද, නවා සූදානම් කරමින් සිටි නෙළුම් මිලින්ද මහත්තයාගේ දෙඅත් අතර සිරවෙන්නේ නොසිතූ ලෙසකිනි. 
‘‘ අනේ මේ මොකද මේ .. ’’ නෙළුම් කෙඳීරුවාය.
‘‘ මං හෙට කැම්පස් යනවා.. ’’
‘‘ අයියෝ .. ඉතින් මේ මොකද.. ’’
‘‘ මං ආයෙ සෑහෙන කාලෙකට එන්නෙ නෑ..’’
‘‘ අනේ මිලින්ද මහත්තයට එහෙදි  ඕනෙ තරං කැම්පස් කෙල්ලො මුණ ගැහෙයිනෙ.. මාව අත අරින්නකො..  ’’
‘‘ අත් අරින්න නෙවෙයිනෙ මෙච්චර දවසක් අල්ල ගත්තෙ..’’
‘‘ පිස්සු ද මන්දා .. දැන් හාමිනෙත් එයි.. ’’
‘‘ අම්මා එන්නෙ නෑ.. ’’
‘‘ ඔය ... ඔය......... ’’
නෙළුම් ට ගැලවීමක් කෙළෙසකවත් නොවීය. ඇයව යහන මත පෙරළාගත් මිලින්ද මහත්තයා ඇගේ චීත්ත ගවුම එක් අතකින් ඉහලට කරන්නට වැර දරද්දී තමාගේ අතින් එය වැරෙන් පහලට ඇදගෙන සිටියත් තම කලවා පෙදෙස නිරාවරණව තිබූ බව නෙළුම් ට මතකය. එසැනින් අඩවන්ව තිබූ දොර හැරගත් මුදලාලි හාමිනේ තමන් දුටු මේ දසුනෙන් විමතියට පත්ව ආපසු හැරෙද්දී ඇගේ හිස දොර පියනේ දඩාස් හඬින් වැෙදුනු අයුරු නෙළුම් පැහැදිලිවම දුටුවාය. 
‘‘ හාමිනේ දැක්කා .. ’’
නෙළුම් ගේ හැ`ඩුම් කෙඳීරියත් සමගම ඇය අතහැර නැගිට සිටි මිලින්ද මහත්තයා දොර හැර ආලින්දය දෙසට යද්දී චීත්ත ගවුම නිසි ලෙස සකසා ගත් නෙළුම් බියෙන් ගැහෙමින් ඉක්මන් ගමනින් මුළුතැන් ගෙය දෙසට පිය මැන්නාය. නිවස තුළ කිසිදු හ`ඩක් නොනැගින. නෙළුම් තම නිවසට දුව ගියාය. හිරු බැස ගොස් යළි හිරු ආවේ කෙසේද යනු නෙළුම් දැන සිටියේ නැත. මහ රාත‍්‍රියේ අම්මා පැමිණ මොනවාදෝ ගාතාවක් මුමුණමින් නලලේ තෙල් බිඳක් උලනු පමණක් ඇයට යන්තම් මතක තිබින.
‘‘ මොකද බං උඹ අවතාරයක් දැක්කා වාගේ ඊයෙ ? දෙඩෙව්වෙ... ’’
‘‘ මං දන්නෙ නෑ අම්මෙ .. මං මොනා කියලද දෙඩෙව්වෙ.. ’’
‘‘ අනේ කාට තේරෙනවද බං දොඩවන එවුවා .. ඇඟත් ගිණිමැලේ වාගෙ තිබ්බා.. මං පිරිත් කියලා පානෙ තෙල් ඩිංගක් නලලෙ ඇතිල්ලූවා .. උණ බැස්සෙ ඊට පස්සෙ ... උඹ අද ඉස්කෝලෙ යන්න  ඕනෙ නෑ.. ගෙදෙට්ට වෙලා හිටපං .. මං හාමිනේලෑ ගෙදෙට්ට ගෙහුං එන්නං.. ’’
පසුදා අම්මාගේ දේශනාවෙන් සිදුවූ සියල්ල ඇයට වටහා ගන්නට හැකි වී තිබින. අම්මා මුදලාලි හාමිනේ හමු වී ආපසු එන්නේ පොල් පිත්තක්ද රැුගෙන බව හොඳීන්ම දන්නා නෙළුම් සිදුවන  ඕනෑම දෙයකට මුහුණ දෙන්නට සූදානම්ව සිටියාය. ඇය යළි නින්දට වැටුනේ කුමන වේලාවේ ද නොදන්නා නමුත් අම්මා පැමිණ ඇහැරවනු මතකය. 
‘‘ අන්න උඹට හාමිනේ ඩිංගිත්තක් ඇවිල්ලා යන්න එන්න කිවුවා.. ’’
‘‘ මට.. ’’ නෙළුම් බියටත්, විශ්මයටත් පත්විය.
‘‘ ඔව් උඹට තමා .. බේබි විස්ස විද්යාලෙට ගිය එකටද කොහෙද අ`ඩලා .. අ`ඩලා .. ඇස් දෙක රතු වෙලා.. ’’
නෙළුම් ගේ හිත කීිරි ගැසී ගියේ මෙපමණ කලක් දරුවකු ලෙස තමා වෙත තැබූ විශ්වාසය තමා මොහොතකින් කැබලි වලට කඩා විනාශ කර දැම්මා යන සිතුවිල්ලෙනි. තමා අත සිදුවූ වැරැුද්දක් නොවූ හෙයින් නෙළුම් හාමිනේ දකින්නට යාමට තීරණය කළාය. තමා ට කුමන ආකාරයේ ද`ඩුවමක් කළ ද හිස නවා ගෙන ඉවසා සිට ඇගේ දෙපා නැමද සමාව ගන්නවා හැර තමාට වෙනත් විකල්පයක් ද නොමැති බව නෙළුම් අදිටන් කර ගෙන සිටියාය. 
‘‘ නෙළුම් .. උඹ ආවාද ... මෙහාට වරෙන් මගෙ කාමරේට .. ’’ ඒ හෙඬ් කෝපයක් නොතිබුනි. නෙළුම් කාමරයට ඇතුළු වූවාය. මුදලාලි හාමිනේගේ දෑස් ඉදිමී තිබුනි. ඇය මුළු රැුයම කªළු වගුරුවා ඇත. මේ අම්මාට කªළු උරුම කර දුන් තමාට ලැබෙන්නේ කුමන සාපයක්දැ යි නෙළුම් සිය වරක් සිතන්නට විය.
‘‘ දුවේ .. ’’ ජීවිතයේ මුල් වරට මුදලාලි හාමිනේ එසේ අමතන විට මෙතෙක් තිබූ සවිමත් සිත ඉරිතලා පුපුරා ගියේ ඇයට හොරෙනි. දෑසින් එක්වර කªළු විදිමින් හ`ඩාවැටුනු නෙළුම් මුදලාලි හාමිනේ ගේ දෙපා මුල කෙසෙල් ගසක් කැපුවා සේ ඇද වැටුනාය.
‘‘ අනේ මට සමාවෙන්න හාමිනේ .. අනේ දෙයියෝ.. මට සමාවෙන්න .. මගෙ උවමනාවෙන් වෙච්ච දෙයක් නෙවෙයි .. අනේ දෙයියනේ මේ අත් දෙකෙන් මගෙ බෙල්ල මිරිකන්න හාමිනේ.. ’’
මුදලාලි හාමිනේ ගේ දෙඅත තම දෑතින් අල්ලා නෙළුම් තම ගෙලට තද කර ගත්තාය.
‘‘ මං අ`ඩලා ඉවරයි කෙල්ලෙ ... ඊයෙ ? එළිවෙනකංම මං ඇ`ඩුවා ... ඒක හන්දා උඹ අ`ඩන්නත් එපා.. ’’
මුදලාලි හාමිනේ ගේ දෑසේ කªළු නැතත් හ`ඩ තනිකරම ඉකි බිඳීමකි.
‘‘ අනේ හාමිනේ .. මට සමාවෙන්න ... මගෙ කැමැත්තෙන් වුනු දෙයක් නෙවෙයි.. මට සමාවෙන්න .. ’’
‘‘ නෑ .. නෑ.. උඹ මට මයෙ දරුවෙක් ගානයි .. මට දුක මයෙ එකා මං තියාපු විස්වාසෙ කැඩුවා .. දැං උඹ මට ඇත්ත කියාපං.. ’’
‘‘ හා.. හාමිනේ මගෙන්  ඕනෙම දෙයක් අහන්න .. මං ඇත්තම කියන්නං.. ’’
‘‘ මට ඇත්ත කියාපං .. අපේ එකාගෙ අතින් උඹට මොකක් හරි කරදරයක් සිද්ද වෙලා තියෙනවද .. මට ඇත්ත කියපං.. ’’
‘‘ අනේ නෑ .. හාමිනේ .. මිලින්ද මහත්තයා මට කරදරයක් කරලා නෑ .. ’’
‘‘ මට ඇත්ත කියාපං නෙළුම් .. උඹට අපේ එකාගෙං කරදරයක් වුනා කියලා උඹ කිවුවොත් .. මට තරාතිරං වැඩක් නෑ.. මං ඒකාට උඹව බන්දනවා .. ආයෙ දෙකක් නෑ .. උඹ දන්නවා නෙව මගෙ හැටි .. ’’
‘‘ අනේ නෑ හාමිනේ ... දෙයියං පල්ල .. බුදුන් පල්ල ... මයෙ ඇස් දෙක පොට්ට වෙන්න  ඕනෙ .. මයෙ ඇස් දෙක පල්ල.. මිලින්ද මහත්තයගෙන් මට එහෙම කරදරයක් වෙලා නෑ.. ’’
එතෙක් සිර කරගෙන සිටි කªළු ගංගාව මුදලාලි හාමිනේ ගේ දෑසින් ගලා එන්නට විය. ඇ`දහි වාඩිවී දෙපා පොළොවට තබාගෙන සිටි මුදලාලි හාමිනේ තමාගේ දණහිස් මතට හිස ඔබාගෙන දෑතින් දෙපතුල් මිරිකාගෙන හ`ඩන නෙළුම් ගේ හිස මතට තම හිස තබා ඒ හිස තදින් වැළ`ද ගත්තාය.
‘‘ උඹට මං පුංචි කාලෙ ඉඳන් ම සැළකුවෙ මගෙම දුවෙක් විදියට ... උඹ වාගෙ මට හිත කෙල්ලක් මගෙ ලේලි වෙලා මං ගාවට කවදාවත් එන්නෙ නෑ කියලා මං දන්නවා .. වෙච්ච දේවලට .. දැකපු දේවලට මට දැන් උනත් උඹ මගේ ලේලි කරලා ගන්න පුළුවං .. මගෙ හිතේ උඹ ගැන කිසි අහිතක් නෑ .. අපේ එකාට තමුං පුංචි කාලෙ ඉඳන් සෙල්ලං කරාපු නංගිව පරිස්සං කරන්න බැරි වුනු එකට මට දුකයි කෙල්ලෙ ... ’’
මුදලාලි හාමිනේ නෙළුම් ගේ හිස අත ගාමින් කොªරයි. 
‘‘ මට එක පොරොන්දුවක් වෙයං.. ’’
‘‘ අනේ කියන්න හාමිනේ ... මං මැරෙන්න ද .. මේ රහස් සේරෝම වැළලිලා යන්න ... හාමිනේ කිවුවොත් මං ඒකත් කරනවා .. මයෙ අම්මා ... ’’
නෙළුම් යළි තම හිස හාමිනේ ගේ දෙපතුල මත ඔබාගෙන හ`ඩන්නට පටන් ගනියි. නෙළුම්ගේ හිස දෙපැත්තෙන් කම්බුල් දෙක දෑතින් තද කර ගත් හාමිනේ ඇගේ හිස ඔසවයි.
‘‘ උඹලා ඉලන්දාරි .. ගෑණු ලමිස්සියො ... උඹලෑ වයසෙ මීට වඩා පරෙස්සං වෙන්න තිබ්බා .. දැං කාරි නෑ .. ඒත් ලමිස්සි වයසෙ ඉන්න උඹේ හිතේ අපේ එකා ගැන යන්තං හරි වැරැුද්දක් ඇති වෙලා තියේ නං ඒක හිතෙන් අයිං කරගෙන මගෙ කොල්ලව නිදහස් කරපං.. උඔට මං වඳීන්නං ...  ’’
ලොව වෙසෙන අපූර්වතම අම්මා තමාගෙන් ඉල්ලා සිටි අනුකම්පා සහගත ඉල්ලීමෙන් වියරු වැටුනු නෙළුම් තම හිස ඇඳ විට්ටමේ කිහිප වතාවක් ගසා ගත්තාය. ඒ හැම වාරයකම ඇය මෙසේ කෑ ගැසුවාය.
‘‘ හිතන්නෙ නෑ .. හිතන්නෙ නෑ.. මැරෙන කල් මිලින්ද මහත්තයා ගැන වැරදි දෙයක් හිතන්නෙ නෑ .. සත්තයි .. සත්තයි .. ’’
සියළු දේ මහමෙරක් සේ දරාගත් ඒ අපූරු මාතාව තම පවුලට හෝ නෙළුම් ගේ ජීවිතයට හෝ කිසිදු කැලලක් සිදු නොවන්නට මාසයක් ගත වන්නටත් පෙර මිලින්ද මහත්තයා එතෙර විශ්ව විද්‍යාලයකට යවන්නට සැළසුම් කළාය. ඔහු එතෙර යන දවසේ හෝ නෙළුම් මුදලාලි නිවසට නොපැමිණ පාසැල් යන්නට වග බලා ගත්තාය. වසර තුනක සමස්ත අධ්‍යාපන කාලයම යළි මවු බිමට නිවාඩුවකට හෝ නොපැමිණ එතෙර ම ගෙවන්නට මිලින්ද මහත්තයාට සිදු වූ අතර, ඒ කාලය තුළ කිහිප වතාවක් මුදලාලි මහත්තයාත්, හාමිනේත් පුතු බලන්නට ඒ රටට ගොස් පැමිණි නමුත්, තම පුතා එතෙර ඉගෙනුමට ගියේත්, ලංකාවට නොපැමිණම ඉගෙනුම ලබන්නේත් ඇයි දැයි මුදලාලි මහත්තයා කිසි දින දැන සිටියේ නැත.
උසස් පෙළ සමත් ව විශ්ව විද්‍යාල වරම් ලබන්නට තරම් නොවූ නෙළුම් එම වසර තුන ඇතුලතදී ම කුරුණෑගල පෙදෙසේ තරමක පොල් ඉඩමක් ද හිමි අපූරු තරුණයෙකුට කරකාර බන්දා දෙන්නට හාමිනේ කටයුතු කළාය. තමාගේ කුසෙන් නොඉපදුනත්, තමාගේම දියණියක බªයැ යි මනාල පාර්ශ්වයට හªන්වා දුන් මුදලාලි හාමිනේ නෙළුම් ගේ අත පිරෙන්නට කණකර බඩු ද සාදවා දී, මනාලයාගේ පියාගේත් මවගේත් හිත් පිරෙන්නට ලොරි කිහිපයක් පුරා දෑවැද්දක් දෙන්නටත් නොමසුරු වූවා ය. සැබැවින්ම තමාගේ ම දියණියක ලෙස හැදුනු වැඩුනු නෙළුම් ට දුවණියක ලෙස ම මවක වන්නට ඇය වගබලා ගත්තාය.
              -----------------------------
දොරට තට්ටු කරන හඬින් නෙළුම් යළි පියවි ලොවට පිවිසියාය. දොරින් ඇතුළු වූයේ මිලින්ද මහත්තයාය. 
‘‘ මං ටිකක් පරක්කු වුනා නේද .. ’’
නෙළුම් කිසිදු පිළිතුරක් නොදී අඩ සිනහවක් පෑවාය. එහෙත් ඇගේ දෑස් කෙවෙනි තුල නලියමින් තිබූ සිහින් කªළු බිඳ සඟවා ගන්නට ඇයට නොහැකි විය.
‘‘ ආ .. මේ මොකද කªළු ... ’’
‘‘ නෑ .. මුකුත් නෑ .. ’’
‘‘ මුකුත් නැති වෙන්නෙ කොහොමද ... දොස්තර කෙනෙකුට කªළු වසං කරන්න හපන් ලෙඞ්ඩු නෑ..  මොකද වුනේ ... ’’
‘‘ මං ඩිංගක් අතීතෙට ගියා ... ’’
‘‘ ඔව් නෙළුම් ... ඒක අතීතයක් ... හැබැයි අපූරු අතීතයක් ... ඒ අතීතෙ තාම මටත් දැනෙනවා .. ඒත් ඒක දැන් අතීතයක් ... ’’
‘‘ මිලින්ද මහත්තයා ඒක අමතක කරලා දාන්න.. ’’
‘‘ හ්ම් ... අමතක කරන්න නේද ... ඔවු අමතක කරන්න වෙනවනෙ .. දැන් ඔයත් බැඳලා ... මාත් බැඳලා ... ඒක හන්දා අපිට අතීතෙ ජීවත් වෙන්න බෑනෙ .. ’’
‘‘ ඔව් .. අතීතය .. අතීතයෙම තිබිච්චාවෙ .. ’’
‘‘ ඒ උනාට නෙළුම් ... අතිනත ගත්තු දවසක එකට පැටලෙන අත් දෙකක උණුහුම ට වඩා මුල්ම පේ‍්‍රමයෙ මුල්ම දවසක  සෙනේහෙං එකට පැටළුනු ඇඟිලි වල උණුසුම ජීවිතේ පුරාවටම අමතක වෙන්නෙ නෑ .. ’’
‘‘ යනවා යන්න .. එනවා මෙතන ... ’’
නෙළුම් ජීවිතයේ මුල් වරට තරමක් උස් හඬින් මිලින්ද මහත්තයාව ඇමතුවත් ඒ හ`ඩ තුළ ද තිබුනේ ආදරය හා සෙනෙහස එකට ගුලි වූ ප‍්‍රථම පේ‍්‍රමයේ උණුසුමයි. මිලින්ද දොස්තර මහත්තයා හයියෙන් සිනාසින.
‘‘ අප්පට සිරි .. දැන් සැර කරන්නත් දන්නවනෙ ... මේ ඒක නෙවෙයි නෙළුම් ගෙ රිපෝට්ස් ඇවිත් තිබුනා .. බය වෙන්න කිසිම දෙයක් නෑ .. බය වෙන්න තිබුනු සැක සංකා සේරම ඉවරයි .. ඒක පොඩි ග්‍රෝත් එකක් ...  ඕක මම ම කපලා අයින් කරන්නනං .. අපි තව දවස් දෙක තුනකින් තියටර් එක බුක් කර ගම්මු .. ’’
නෙළුම් ගේ සිතට දැනුනේ අපමණ සහනයකි. මිලින්ද මහත්තයා ඉදිරියේ අවසන් හුස්ම හෙළන්නට සිදු වේයැයි අදහස් කළ ද ඔහු අතින් ම සුවය ලබන්නට ද තමා පින් කර ඇති බව නෙළුම් ට දනවන්නේ සියුම් එහෙත් හªනාගත නොහැකි සිතුවිල්ලකි.
‘‘ අනෙක නෙළුම් කිසි දේකට බය වෙන්න එපා ... අම්මා උදෙත් ෙත්‍ා්න් කරලා ඇහුවා නෙළුම් නංගිගෙ රිපෝට්ස් ආවද කියලා ... බලන්න එපායැ.. ලේලි නොවී දුවෙක්ම වෙලා දැන් මාවත් කැපිලා ගිහින් .. ’’
මිලින්ද මහත්තයා උස් හඬින් සිනා සෙමින් කියනු නෙළුම් පුදුමයට පත් කළේය. 
‘‘ අම්මා කියන්නා වාගෙ දැන් මං අයියම උනානෙ ... අර ජම්බු ගහේ නැගලා ජම්බු කඩාපු අයියම තමා .. ’’
එසේ කියමින් මිලින්ද මහත්තයා ඇඳ අසළටම අවුත් හිස පහත් කොට රහසක් මුමුණනු ඇසින .
‘‘ මේ අයියා ගහ උඩට නැග්ගට ..  නංගිව ජම්බු ගහෙන් වැට්ටුවෙ නෑනෙ .. ’’
‘‘ පලියන් යන්න  ’’ 
මිලින්ද මහත්තයාට පලයන් කියා අමතන්නට වෙරක් නොතිබුන ද පලියන් යනුවෙන් සුරතල් ලෙස කියමින් නෙළුම් සෙමින් ගැසූ පහරින් පසුපසට පැනගත් මිලින්ද මහත්තයා ‘‘ මං යනවා වෝඞ් රවුන්ඞ් ගිහිල්ලා එන්න .. ’’ කියමින් සිනාසෙමින් කාමරයෙන් පිටව ගියේය. මුවට නැඟුනු අඩ සිනහවක් ද ඇතිව තද සුසුමක් හෙළා නෙළුම් හිත සැහැල්ලූ කර ගත්තාය.  

No comments:

Post a Comment